MBSL බෝනස් ඉතුරුම් ගිණුම

MBSL මූල්‍ය අංශයේ දශක 4කට වැඩි ප්‍රවීණතාවයක් ඇති අතර, තම පාරිභෝගිකයන් සඳහා විශිෂ්ට සේවාවක් යන නාමයෙන් හඳුන්වනු ලබන MBSL දැන් ඔබට "MBSL Bonus ඉතුරුම් ගිණුම" හඳුන්වා දෙයි. සාමාන්‍ය ඉතුරුම් පොලී සඳහා ගෙවිය යුතු පොලියට අමතරව, ඔබේ ඉතුරුම් සඳහා 25% ක අමතර මාසික ප්‍රසාද පොලියක් එකතු වේ.

අපව තෝරා ගත යුත්තේ ඇයි ?

  • MBSL 1982 වසරේ සිට ශ්‍රී ලංකාවේ මුල්‍ය සේවා කර්මාන්තයේ ප්‍රමුඛතම සන්නාම 10 අතරට පැමිණ ඇත.
  • ලංකා බැංකුවට අනුබද්ධිත එකම මුල්‍ය ආයතනය වීම.

ලබාගැනීමට අවශ්‍ය සුදුසුකම්

  • වයස අවුරුදු 18 සහ ඊට වැඩි පුරවැසියන්ට මෙම ගිණුම තනි තනිව හෝ ඒකාබද්ධව විවෘත කළ හැකිය.
  • වලංගු ජාතික හැඳුනුම්පතේ හෝ විදේශ ගමන් බලපත්‍රයේ පිටපතක්
  • ආරම්භක තැන්පතුව රු. 1000/-

ප්‍රතිලාභ

  • ඔබගේ ගිණුම රුපියල් 10,000/- දක්වා ළඟා වූ විට, ඔබේ ඉතුරුම් සඳහා 25% ක 2.ප්‍රසාද පොලියක් ඔබට ලැබෙනු ඇත.
  • ඔබ වෙහෙස මහන්සි වී උපයාගත් අරමුදල් තැන්පත් කිරීමට ආරක්ෂිත ස්ථානයක්
  • ඔබේ ඉතුරුම් සඳහා ඉහළ පොලී අනුපාතයක්
  • ඔබටම වෙන්වූ අපගේ ආකර්ශනීය වෘත්තිමය සේවය.
  • MBSL තුළ නොමිලේ ස්ථාවර නියෝග පහසුකම්.
  • දිවයින පුරා විහිදී ඇති අපගේ ශාඛා ජාලය.

දැනට පවතින ඉතිරි කිරීමේ ගිණුම් අනුපාත

ඉතිරි කිරීමේ ගිණුම් අනුපාත
විස්තරය අනුපාතය
සාමාන්‍ය ඉතුරුම් 3.75%
බෝනස් ඉතුරුම් (25% ක බෝනස් පොලිය සමගින් පොලී මත පොලිය) 4.50%
“ආචාර” ජ්‍යෙෂ්ඨ පුරවැසි ඉතුරුම් 7.00%
“සශ්රීකා” කාන්තා ඉතුරුම්‍ 4.75%
“උසස්” ඉතිරි කිරීමේ ගිණුම්
විස්තරය අනුපාතය
ගිණුම් ශේෂය රු.1000.00 – රු.9999.00 4.25%
ගිණුම් ශේෂය රු.10,000.00 – රු.24,999.00 5.25%
ගිණුම් ශේෂය රු.25,000.00 හෝ ඊට වැඩි 7.00%
ළමා ඉතිරි කිරීමේ ගිණුම්
විස්තරය අනුපාතය
“Punchi” ළමා ඉතිරි කිරීමේ ගිණුම් 5.00%
“Punchi Star” ළමා ඉතිරි කිරීමේ ගිණුම් 6.00%

වැඩි විස්තර සඳහා

කරුණාකර සම්බන්ධ වන්න
Gobi - 0778193893
Manisha - 0770205561

විමසීමක් කරන්න