ත්‍රී රෝද රථ ලීසිං

ඔබේම ත්‍රී රෝද රථයක් හිමි කර ගැනීම සඳහා අපි ඉක්මන් සහ කරදරයකින් තොරව ලබාගත හැකි ලීසිං පහසුකම් ලබා දෙන්නෙමු.

ප්‍රතිලාභ

  • ඔබේ ආදායම අනුව ඔබේ කුලිය තෝරා ගැනීමේ හැකියාව.
  • එක්දින සේවාව.
  • පහසු සහ ඉක්මන් ලේඛන ක්‍රියාවලිය.
  • ලීසිං පහසුකම් අවුරුදු 5 දක්වා.
  • නොමිලේ රක්ෂණය, DSI ටයරයක්, Cargills Food City වෙතින් රුපියල් 5000ක් වටිනා වවුචරය නොමිලේ.

පොලී අනුපාතය : 33% සිට ඉහළට (කොන්දේසි අදාළ වේ)

විමසීමක් කරන්න