එම්බී.එස්.එල් ආචාර” යනු ශ්‍රී ලංකාවේ ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සඳහා විශේෂයෙන් පිරිනැමූ ඉතිරි කිරීමේ ගිණුමකි.
ඉතිරි කිරීමේ ගිණුම් අනුපාත | |
---|---|
විස්තරය | අනුපාතය |
සාමාන්‍ය ඉතුරුම් | 3.75% |
බෝනස් ඉතුරුම් (25% ක බෝනස් පොලිය සමගින් පොලී මත පොලිය) | 4.50% |
“ආචාර” ජ්‍යෙෂ්ඨ පුරවැසි ඉතුරුම් | 7.00% |
“සශ්රීකා” කාන්තා ඉතුරුම් | 4.75% |
“උසස්” ඉතිරි කිරීමේ ගිණුම් | |
---|---|
විස්තරය | අනුපාතය |
ගිණුම් ශේෂය රු.1000.00 – රු.9999.00 | 4.25% |
ගිණුම් ශේෂය රු.10,000.00 – රු.24,999.00 | 5.25% |
ගිණුම් ශේෂය රු.25,000.00 හෝ ඊට වැඩි | 7.00% |
ළමා ඉතිරි කිරීමේ ගිණුම් | |
---|---|
විස්තරය | අනුපාතය |
“Punchi” ළමා ඉතිරි කිරීමේ ගිණුම් | 5.00% |
“Punchi Star” ළමා ඉතිරි කිරීමේ ගිණුම් | 6.00% |
කරුණාකර සම්බන්ධ වන්න
Gobi - 0778193893
Manisha - 0770205561