ස්‌ථාවර තැන්පතු

ඔබගේ ස්ථාවර තැන්පතුවට දිවයිනේ හොදම පොළී අනුපාත අපගෙන්. ඊට අමතරව ඔබගේ කැමැත්තට අනුව තෝරාගත හැකි නම්‍යශීලී තැන්පතු කාලයක් ,ඔබගේ තැන්පතුවට පරිපූර්ණ ආරක්ෂාවක් සහ ඉහළ ප්‍රතිලාභයක් ලබා දීම අපගේ අරමුණයි.

අපව තෝරා ගත යුත්තේ ඇයි ?

  • එම්බී.එස්.එල් ආයතනය වර්ෂ 1982 සිට ශ්‍රී ලංකාවේ මුල්‍ය ආයතන ක්ෂේත්‍රයේ හොදම සන්නාම 10 අතර ක්‍රියාත්මක වී සිටීම .
  • ලංකා බැංකුවට අනුබද්ධිත එකම මුල්‍ය ආයතනය වීම.
  • අප ආයතනය සතුව ඇති රු.බිලියන 25කට ආසන්න තැන්පතු සංචිත ප්‍රමාණය.

ප්‍රතිලාභ

  • ලංකා බැංකුවට අනුබද්ධ ආයතනයක් බැවින් ඔබගේ ආයෝජනයට ලැබෙන 100%ක උපරිම ආරක්ෂාව .
  • ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සඳහා ලැබෙන අමතර සහ ඉහළ පොලී අනුපාත .
  • අවම මාස 1 සිට ඇරඹෙන නම්‍යශීලි හා ආකර්ශනීය තැන්පතු කාලයන්
  • ඔබටම වෙන්වූ අපගේ ආකර්ශනීය වෘත්තිමය සේවය.
  • ඔබගේ තැන්පතු හරහා ඔබට ලබා ගත හැකි ඉක්මන් ණය පහසුකම් .
  • ICRA LANKA තත්ත්ව දර්ශකයෙන් ලබා දී ඇති ‘BBB+ (Stable Outlook) ‘ සහතිකය

දැනට පවතින ස්ථාවර තැන්පතු පොළී අනුපාත (01/09/2024 දිනට)

සාමාන්‍ය පාරිභෝගිකයින් සඳහා පොළී අනුපාත
කාලය (මාසය) මාසික පරිණතභාවය
අනුපාතය සඵල පොළී අනුපාතිකය අනුපාතය සඵල පොළී අනුපාතිකය
1 - - 07.75% 08.03%
දින 50 - - 07.75% 08.01%
3 08.00% 08.30% 08.25% 08.51%
දින 100 08.25% 08.50%
6 08.25% 08.57% 08.50% 08.68%
දින 200 08.50% 08.66%
දින 300 09.00% 09.07%
12 08.75% 09.11% 09.25% 09.25%
15 09.00% 09.38% 10.00% 09.88%
18 09.00% 09.38% 10.25% 10.00%
24 09.25% 09.65% 10.75% 10.23%
36 09.50% 09.92% 11.25% 10.18%
48 09.65% 10.09% 11.75% 10.11%
60 09.75% 10.20% 12.50% 10.20%
ජ්‍යෙෂ්ඨ පුරවැසි ගිණුම් අනුපාත
කාලය (මාසය) මාසික පරිණතභාවය
අනුපාතය සඵල පොළී අනුපාතිකය අනුපාතය සඵල පොළී අනුපාතිකය
1 - - 07.75% 08.03%
දින 50 - - 07.75% 08.01%
3 08.00% 08.30% 08.25% 08.51%
දින 100 08.25% 08.50%
6 08.25% 08.57% 08.50% 08.68%
දින 200 08.50% 08.66%
දින 300 09.00% 09.07%
12 09.50% 09.92% 10.00% 10.00%
15 09.50% 09.92% 10.50% 10.37%
18 09.50% 09.92% 10.75% 10.48%
24 09.75% 10.20% 11.25% 10.68%
36 10.00% 10.47% 11.75% 10.59%
48 10.15% 10.64% 12.25% 10.48%
60 10.25% 10.75% 13.00% 10.53%

වැඩි විස්තර සඳහා

කරුණාකර සම්බන්ධ වන්න
Sulochana - 0773577397
Damitha - 0767781266
Gayan - 0776751810

විමසීමක් කරන්න