MBSL Higher Saver ඉතුරුම් ගිණුම

MBSL මූල්‍ය අංශයේ දශක 4කට වැඩි ප්‍රවීණතාවයක් ඇති අතර, එහි පාරිභෝගිකයන් සඳහා විශිෂ්ට සේවාවක් සඳහා සමාන නාමයක් ඇත.

අපව තෝරා ගත යුත්තේ ඇයි ?

  • MBSL 1982 වසරේ සිට ශ්‍රී ලංකාවේ මුල්‍ය සේවා කර්මාන්තයේ ප්‍රමුඛතම සන්නාම 10 අතරට පැමිණ ඇත.
  • ලංකා බැංකුවට අනුබද්ධිත එකම මුල්‍ය ආයතනය වීම.
  • Fitch Rating (SL) BBB + (Outlook Stable).

ලබාගැනීමට අවශ්‍ය සුදුසුකම්

  • වයස අවුරුදු 18 සහ ඊට වැඩි පුරවැසියන්ට මෙම ගිණුම තනි තනිව හෝ ඒකාබද්ධව විවෘත කළ හැකිය.
  • NIC අංකය සහිත වලංගු ජාතික හැඳුනුම්පතේ හෝ විදේශ ගමන් බලපත්‍රයේ පිටපතක්.
  • ආරම්භක තැන්පතුව රු. 1000/-

ප්‍රතිලාභ

  • ඔබ වෙහෙස මහන්සි වී උපයාගත් අරමුදල් තැන්පත් කිරීමට ආරක්ෂිත ස්ථානයක්
  • ගිණුම් ශේෂය මත පදනම්ව ඔබගේ ඉතුරුම් සඳහා ආකර්ශනීය පොලී අනුපාතය.
  • ඔබටම වෙන්වූ අපගේ ආකර්ශනීය වෘත්තිමය සේවය.
  • MBSL තුළ නොමිලේ ස්ථාවර නියෝග පහසුකම්.
  • වෙනත් බැංකු ගිණුමකට පළමු ස්ථාවර නියෝගය නොමිලේ.
  • දිවයින පුරා විහිදී ඇති අපගේ ශාඛා ජාලය.

දැනට පවතින ඉතිරි කිරීමේ ගිණුම් අනුපාත

ඉතිරි කිරීමේ ගිණුම් අනුපාත
විස්තරය අනුපාතය
සාමාන්‍ය ඉතුරුම් 3.75%
බෝනස් ඉතුරුම් (25% ක බෝනස් පොලිය සමගින් පොලී මත පොලිය) 4.50%
“ආචාර” ජ්‍යෙෂ්ඨ පුරවැසි ඉතුරුම් 7.00%
“සශ්රීකා” කාන්තා ඉතුරුම්‍ 4.75%
“උසස්” ඉතිරි කිරීමේ ගිණුම්
විස්තරය අනුපාතය
ගිණුම් ශේෂය රු.1000.00 – රු.9999.00 4.25%
ගිණුම් ශේෂය රු.10,000.00 – රු.24,999.00 5.25%
ගිණුම් ශේෂය රු.25,000.00 හෝ ඊට වැඩි 7.00%
ළමා ඉතිරි කිරීමේ ගිණුම්
විස්තරය අනුපාතය
“Punchi” ළමා ඉතිරි කිරීමේ ගිණුම් 5.00%
“Punchi Star” ළමා ඉතිරි කිරීමේ ගිණුම් 6.00%

වැඩි විස්තර සඳහා

කරුණාකර සම්බන්ධ වන්න
Gobi - 0778193893
Manisha - 0770205561

විමසීමක් කරන්න