රන් ණය

  • හදිසි අනතුරක් වැනි පූර්ව සැලසුම් නොවූ හදිසි තත්ත්වයන් සඳහා ඕනෑම තැනක, ඕනෑම වේලාවක තීරණාත්මකව මූල්‍ය අවශ්‍යතා නිර්මාණය විය හැකිය.
  • මෝටර් සයිකලයක් මිලදී ගැනීම වැනි වටිනා ආයෝජනයක් කිරීමට මූල්‍යමය අවශ්‍යතා ඇති විය හැක...
  • ඔබේ දරුවාගේ අධ්‍යාපනයට හෝ ඔබේ නිවස අලුත්වැඩියා කිරීමට අවශ්‍ය මූල්‍ය පරතරය සකසා ගැනීමට ඔබට මුදල් අවශ්‍ය වේ...
  • ඔබේ ව්‍යාපාරයේ කාරක ප්‍රාග්ධන පරතරය පියවා ගැනීමට මුල්‍ය අවශ්‍යතා මතු විය හැක...

ඉහත සඳහන් ඕනෑම අවස්ථාවක ඔබගේ සමීප ඥාතියෙකු ලෙස ඔබට සහාය වීමට “රන් සවිය” රන් ණය සමඟින් MBSL කණ්ඩායම සූදානමින් සිටී.

ප්‍රතිලාභ

  • කඩිනම් සේවාවක් සමගින් මිනිත්තු කිහිපයකින් මුදල්.
  • ඔබගේ වටිනා රත්‍රන් සඳහා ඉහළ අත්තිකාරම් මුදලක්.
  • ඉතා තරඟකාරී පොලී අනුපාත.
  • සේවා ගාස්තු හෝ වෙනත් සැඟවුණු ගාස්තු නැත. (පවරගැනීම් ගනුදෙනු හැර)
  • සියලුම රන් භාණ්ඩ සඳහා 100% රහස්‍යභාවය සහ රක්ෂණ ආවරණයක්.
  • කල් පිරෙන දින සිට දින 5ක් ඇතුළත බේරා ගන්නේ නම් දඩ පොලියක් නැත.
  • ඕනෑම ශාඛාවකට, ඕනෑම අවස්ථාවක දී ආපසු ගෙවීම හෝ බේරාගැනීමේ හැකියාව.
  • බේරාගැනීම් සඳහා පූර්ව දැනුම්දීම් අවශ්‍ය නොවේ.
  • සුහදශීලී කාර්ය මණ්ඩලයක් සමඟ පහසු සේවාවක්
  • ඔබේ අනෙකුත් මූල්‍ය අවශ්‍යතා සඳහා දක්ෂ සහ සුහද කාර්‍ය මණ්ඩලයෙන් මුල්‍ය උපදෙස්.
  • ඔබ ශක්තිමත් MBSL සන්නාමයේ හවුල්කරුවෙකු වනු ඇත. (ලංකා බැංකුවේ අනුබද්ධ)
  • සමාගමේ අනෙකුත් ආයෝජන සහ වගකීම් නිෂ්පාදන සඳහා පහසු ප්‍රවේශයන්.

වැඩි විස්තර සඳහා

කරුණාකර සම්බන්ධ වන්න
Kumudu - 0776604600
Kapila - 0776725350
Chamith - 0775863593
Sriskandarajah - 0775455105
Sanjeewani - 0719871500

විමසීමක් කරන්න