ලීසිං

ඔබට ගැලපෙන ලීසිං විකල්පයක් සොයනවාද? තවදුරටත් බලන් ඉන්න එපා ! MBSL වෙතින් සියළුම වාහන වර්ග සඳහා වඩාත් පහසු සහ ඔබටම විශේෂ වූ ලීසිං විසඳුම් ලබා දෙනු ඇත . ඔබටම වෙන්වූ පහසු ගෙවීමේ යෝජනා ක්‍රම, වේගවත් හා මිත්‍රශීලී සේවාව, දීප ව්‍යාප්ත ශාඛා ජාලය, අවම ලියකියවිලි, තරඟකාරී පොලී අනුපාත, කඩිනම් සේවය ඔබෙගේ දොරකඩටම, උපරිම ප්‍රතිලාභ.

  • Easy payment schemes with unmatched interest rates
  • Ability to pick your rental based on your budget
  • An island-wide branch network and ability make payments to any BOC branch or through M Cash
  • Minimum documentation
  • Unmatched interest rates
  • Speedy doorstep service
  • සැඟවුණු ගාස්තු නැත.
  • No guarantors

ප්‍රතිලාභ

  • ලියාපදිංචි කල/නොකළ ඕනෑම වාහන වර්ගයක් සඳහා ලීසිං පහසුකම්.
  • අවම ලියකියවිලි සහ කාර්යක්ෂම සේවාව.
  • ආකර්ශනීය පොලී අනුපාත.
  • ඔබටම විශේෂිත නැවත ගෙවීමේ කාලපරාසයන්.
  • ඕනෑම MBSL හෝ BOC ශාඛාවකට ලීසිං වාරික ගෙවීමේ හැකියාව.
  • ඔබගේ මාසික ආදායමට ගැලපෙන පරිදි ගෙවිය හැකි ණය වාරික ක්‍රම.
  • සැඟවුණු ගාස්තු නැත.

කාර්, වෑන්, ක්‍රීඩා උපයෝගිතා වාහන (SUV)

මෙතෙක් යථාර්තයක් නොවූ ඔබේ සිහිනයේ තිබෙනවාහනය අදම හිමිකර ගන්න. අදම අප හා සම්බන්ධ වන්න. ඔබටම ගැලපෙන හොඳම ලීසිං විසඳුම ලබා ගන්න

විමසීමක් කරන්න