දීමනා

ඔබට ගැලපෙන ලීසිං විකල්පයක් සොයනවාද? තවදුරටත් බලන් ඉන්න එපා ! MBSL වෙතින් සියළුම වාහන වර්ග සඳහා වඩාත් පහසු සහ ඔබටම විශේෂ වූ ලීසිං විසඳුම් ලබා දෙනු ඇත . ඔබටම වෙන්වූ පහසු ගෙවීමේ යෝජනා ක්‍රම, වේගවත් හා මිත්‍රශීලී සේවාව, දීප ව්‍යාප්ත ශාඛා ජාලය, අවම ලියකියවිලි, තරඟකාරී පොලී අනුපාත, කඩිනම් සේවය ඔබෙගේ දොරකඩටම, උපරිම ප්‍රතිලාභ.

  • Easy payment schemes with unmatched interest rates
  • Ability to pick your rental based on your budget
  • An island-wide branch network and ability make payments to any BOC branch or through MCash
  • Minimum documentation
  • Unmatched interest rates
  • Speedy doorstep service
  • සැඟවුණු ගාස්තු නැත.
  • No gurantors

Terms & Conditions apply