mbsl bulding

පාරිභෝගික ඔබගේ ඕනෑම මුල්‍ය අවශ්‍යතාවයක් සපුරාලීමට කැපවී සිටින ශ්‍රී ලංකා මර්චන්ට් බැංකුව (MBSL) ඔබේ පහසුව වෙනුවෙන්ම කාර්යක්ෂම සහ ඉක්මන් සේවයක් ලබාදීම උදෙසා නො. 343/ බී, මාතලේ පාර, දඹුල්ල ස්ථානයේ අලුතින් ස්ථානගතවූ අතර මෙම අවස්ථාව සඳහා ලංකා බැංකු හා ශ්‍රී ලංකා මර්චන්ට් බැංකු ගරු සභාපති නීතිඥ කාංචන රත්වත්තේ මහතා, වැ.බ ප්‍රධාන විධායක නිලධාරී ජූඩ් ගමලත් මහතා ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසක් සහභාගී වූහ .

 

Merchant Bank of Sri Lanka & Finance PLC © 2021

Solution by LankaCom